ඔන්න වැඩි කතා ඕනේ නැ. උසස් පෙළ කරන අයට වැදගත් වන ගුරු ඇත පොත් ටිකක් සර්ච් කරනොකොට අහු උනා.
මහගම සේකර
මහගම සේකර(1929–1976) අග්‍රගණ්‍ය කලාකරුවෙකු වශයෙන් සැලකේ. ඔහු කවියකු, ගීත රචකයකු, නවකතා කරුවකු, කෙටිකතාකරුවකු, නාට්‍ය රචකයකු සහචිත‍්‍රපට අධ්‍යක්ෂකයෙකුවශයෙන් සුපතල වි්‍යක්ෂකයෙකුවශයෙන් සුපතල වි
කැළණි විහාරයේ චි ත්‍ර
සුප්‍රකට දේශීය චිත්‍ර ශිල්පියෙකු වන සෝලියස් මෙන්ඩිස් මහතාගේ අගනා නිර්මාණයකි .
අම්මා
දෙමව්පිය භූමිකාව තුළින් මව යනු, ගැබ්ගත්, දරුවෙකුට ජන්මය ලබාදුන් හෝ දරුවකු උස් මහත් කළ කාන්තාවකි.
සඳකඩපහන
සඳකඩපහණ යනූවෙන් හැදින්වෙනුයේ පඩිපෙළෙහි අවසාන පඩියයි.එය අටුවාවෙහි විස්තර කොට ඇත්තේ "සොපාන හෙට්ටිචන්දපාෂාණ" යනුවෙන්ය.එනම් පියගැට පාමුළෙහි ඇති අඩසඳක හැඩයේ ගල්පුවරුව යනුවෙනි
සිගිරිය
සිගිරිය පළමුවන කාශ්‍යප රජු විසින් කි‍්‍ර.ව. 5 වන සියවසේදී ඉදිකරන ලද නිර්මාණයකි. 1982 දී ලෝක උරුමයක් ලෙස ප‍්‍රකාශයට පත් කරන ලදී
Wednesday, January 22, 2014
Wednesday, October 23, 2013
Tuesday, October 22, 2013
යමහල්
යමහල් යනු පෘතුවි අබ්යන්තරේ සිට පෘතුවි පෘෂ්ටය තුලට පිටතට විදාරණය වීම යමහල් ක්‍රියාකාරිත්වය ලෙස සැලකේ. මෙය ගන, ද්‍රව, වායු, ලෙස තුන් ආකාරයෙන් විදාරණය වේ.
ගන :- පාෂාණ
ද්‍රව :- ලවා, ජලය
වායු :- හයිට්‍රජන්, කාබන්ඩයොක්සයිඩ්, සල්ෆර්
පෘතුවි මතුපිට අබ්යන්තරයට යන විට,
පෘතුවි පෘෂ්ටය >> ප්‍රවරණය ( 5000 *C ද්‍රව ස්වාබවයෙන් පවතී, එනම් මැග්මා ආකාරයෙන්) >>බාහිර හරය >> අබ්යන්තර හරය
තැටි මායිම් ආශ්‍රිත අස්ථාවර කලාප ඔස්සේ පෘතුවි පෘෂ්ටයට හෝ ඉන් පිටතට විදාරණය වීම සිදු වේ.
යමහල් කොටස් 2කි.
01. ආක්‍රාන්ත යමහල් ක්‍රියාවලිය
02. නිශ්ක්‍රාන්ත යමහල් ක්‍රියාවලිය
ආක්‍රාන්ත යමහල් ක්‍රියාවලිය යනු පෘතුවි අබ්යන්තරයේ සිට විදාරණය වන මැග්මා පෘතුවි පෘෂ්ටයේ පාෂාණ ස්ථාවරව පවතින හිඩැස් අතරේ මැග්මා සිසිල් වී ගන වීම ආක්‍රාන්ත යමහල් ක්‍රියාවලිය ලෙස හදුන්වයි.
නිශ්ක්‍රාන්ත යමහල් ක්‍රියාවලිය යනු පෘතුවි අබ්යන්තරයේ සිට විදාරණය වන මැග්මා පෘතුවි පෘෂ්ටයේ අස්ථාවර තැටි මායිම් ඔස්සේ පෘතුවි පෘෂ්ටයේ මතුපිටට විදාරණය වී සිසිල් වී ගන වීම නිෂ්කරන්ත යමහල් ක්‍රියාවලිය ලෙස හදුන්වයි.
Monday, October 21, 2013
A/L Projects. අ.පො.ස උසස් පෙළ වියාපෘති
4:55 AM
4 comments
උසස් පෙලට නියමිත වියාපෘති ඔබ හදන්න දන්නේ නැද්ද? එහෙමත් නැත්නම් තේරෙන්නේ නැද්ද? ඔන්න ඒ සියලු දේවල් දැක බලාගන්න. මෙතන projects 20 ක් තියෙනවා. බලන්න හොදද කියල
1. රිබන් එම්බ්‍රෝඩර් කලාව
click here
2. අනාගතය හබා යන තාක්ෂනය
click here
3. සිතක සිත්තම්
click here
4. රයිගම්පුර සහිත්‍යදරයෝ
click here
5. කෙසෙල් වගාව
click here
6. පතහවත්ත රජමහ විහාරය
click here
7. ගෘහස්ත දුරකථන පද්දතිය
click here
8. මිනිස් ආකල්ප
click here
9. ළමා අපචාර
click here
10.දහම් පාසල් අද්‍යාපනය
click here
11. පොත් සලකුණු
click here
12. වෙස්මුහුණු කර්මාන්තය
click here
13. බාරතිය නර්තන කලාව
click here
14.සීගිරිය
click here
15. කුරුදු වගාව
click here
16. ලොව නවීන ආයුද
click here
17. නායකත්ව පුහුණු වැඩමුළුව
click here
18. කාර්මික ජනපද අද්‍යනය
click here
19. කුබල් කර්මාන්තය
click here
20. ස්වයන් බිත්තර වී නිෂ්පාදනය
click here
Saturday, October 12, 2013
කෙටි කතා
කෙටි කතාව යනු කුමක්ද ?
- කෙටි කතාව විශ්ව ව්‍යාප්ත සහිත්‍යන්ගයකි.
- නවකතාව කල මාද්‍යයක් ලෙස විකාශනය වීමේ දී ඇති වූ අතුරු ප්‍රතිපලයක් ලෙස කෙටි කතාව ප්‍රබවය වී යැයි සැලකේ. කෙටිකතාව පැරණි කතා කලාවේ ක්‍රමික විකාශනයේ ප්‍රතිපලයක් ලෙස ද, පිළිගැනේ. කෙසේ නමුත් එය පරිසමාප්ත සාහිත්‍යංගයක් බවට පත් වුයේ 19 වන සියවසේ අග බයේ සිටය
- කෙටිකථා කලාවේ අරම්බක වකවානුවේ දී එම කතා හැදින්වුයේ දල සටහන්, කතා, උපදේශක කතා, ලිපි, ලුඩ්විග්ටියෙන් චිත්‍ර යන නම් වලිනි.
- එඩ්ගා ඇලන්පෝ, නතනියල් හොර්තන්, ගීද මෝපසාන්, ඇන්ටන් චෙකොප් යන ලේකක්යන්ගේ නිර්මාණ හේතු කොට කලාත්මක ලෙස කෙටිකථා කලාව ගොඩ නැගුණි. මේ අතරින් කෙටිකථා කලාවේ ආදී කතෘ ලෙස සලකනු ලබන්නේ ප්‍රංශ ජාතික ගීද මෝපසාන් ය.
කෙටිකතාව පිළිබද අදහස් හා නිර්වචන
- "කෙටිකතන්ගයෙන් ප්‍රකාශ කෙරෙන් අදහසක් කතා කරුවා තුල කතාව රචනයට පෙර තිබිය යුතුය. ඒ අදහස සම්බන්ද නොවන එකම වචනයකුදු මුළු රචනයේ කිසිම තැනක නොතිබිය යුතුය.මෙය වූ කලි නවකතාවේ දී බලාපොරොත්තු විය හැක්කක් නොවේ. එහෙත් කව්‍යයේදී මෙන්ම කෙටිකත්වේ දී වුවනාවට වඩා සංශිප්තබවය අනුච්ත ය. එසේම කෙටිකතාවක් වුවමනාවට වඩා දීර්ග කල යුතු නොවේ.
-එඩ්ගා ඇලන්පෝ-
- "කෙටිකතාව වූ කලි අනෙක් සිද්දීන් අබිබවා සිටින එක ප්‍රබල සිද්දියක් සහ ඉස්මතු වී පෙනෙන එක ප්‍රබල චරිතයක් ආවරණය කරන්න වූ ද , එකට කැටිව සිටින කතා වින්‍යසයකින් යුක්ත වූ ද, මන අවයව සන්විදනයක් අත්තවුද, එකත්වයෙන් යුක්ත දාරනාවක් ඇත්තාවූද, කෙටි කල්පිත අක්‍යනයකි.
-ජෝසෆ් බර්ග් එසන්වින්-
- බර්ග් එසන්වින් කෙටි කතාවක් ලෙස නොසලිකිය හැකි ලේකන 6ක් දක්වයි.
- කෙටි කතාව සංශිප්ත නවකතාවක් නොවේ.
- එය උපක්‍යනයක් නොවේ.
- එය කෙටුම්පතක් හෝ දල වචනයක් හෝ නොවේ.
- එය චරිත කතාවක් නොවේ.
- එය හුදු චරිතලේකනයක් නොවේ.
- එය කාන්තාරයක් නොවේ.
- "ජිවිතේ අංශු මාත්‍රයක් (slice of life) නිරුපනය කරන කල මාද්‍යය කෙටි කතාව වේ.
-ඇන්ටන් චෙකොප්-
- "මට වැටහෙන පරිදි කෙටිකතාවක් නවකතාවක් අතර වෙනස රද පවතින්නේ දාරනාව පිළිබද ප්‍රශනය උඩය. කෙටිකතාව එක ප්‍රබල දාරනාවක් ඉදිරිපත් කරයි. එහෙත් විස්තෘත අත්දැකීම් නිරුපනය කරන නවකතාවක් තුලින් දාරනා රාශියක් ඉදිරිපත් කරනු ලැබේ.
-විමල් දිසානායක-
- '' කෙටිකතාව වූ කලි එක මුලික චරිතයක් හෝ චරිතාංගයක් හෝ මුලික සිද්දියක් හෝ මුලික උද්වේගකර අවස්ථාවක් හෝ නිරුපනය කරන සහිත්‍යන්ගයකි, යනු සාමාන්‍ය පිළිගැනීමයි''
-ඒ.වී. සුරවීර-
- ''ජිවිතයේ සමීප රුපයක් ලබා දෙනුයේ කෙටිකතාවය''
-දයාසේන ගුණසිංහ-
- කෙටිකතාව හදුන්වා දීමට පෙලබුනු මාර්ටින් වික්‍රමසිංහ වහල්ලු කෙටිකථා සංග්‍රහයේ ප්‍රස්තවනාවෙහිලා පහත සදහන් සියලුම රචනයන් කෙටිකථා ලෙස සැලකිය හැකි යයි පවසා ඇත.
- එක සිදුවීමක් මුල් කොටගෙන රචිත කතාව.
- චරිතාංගයක් නිරුපනය සදහා ලියන ලද ආක්‍යකිකාව.
- සිදුවීම් කිහිපයක් ඇසුරෙන් රචිත කතාව.
- කිසියම් අවස්ථාවක මිනිසෙකුගේ සිතට නැගුනු හැගීමක් විවරණය කරනු සදහා කරන ලද රචනය.
- කෙනකුගේ යම් සිතෙහි සැගවුණු හැගීමක් හෙළි කෙරෙන විවරණය.
- උපහාසය හා මයා කතාව.
- මාර්ටින් වික්‍රමසිංහයන්ට අමතරව කේ ජයතිලකයන් සත්වැනි කරුණක් දක්වා ඇත.
7 කිසියම් සමාජ තත්වය බින්දු මාත්‍රයක් විදහා පන කතාව.
- බොහෝ විචාරකයන් ප්‍රමාණයෙන් කුඩා කතාව කෙටිකථා ලෙස හැදින්වීමට ද යත්න දරා ඇත.
කෙටිකතාවක් යනු කවාකාරයේ සාහිත්‍යංගයක් දැයි හැදින්වීම පිණිස විචාරකයන් වැයම් කර ඇත. එතෙක් මේ සාහිත්‍යාංගය තුල විවිද සුවිශේෂතා හදුනා ගත හැක. එමෙන්ම කෙටිකතාව විසිවන ශතවර්ෂයේ මුල් දශක කිහිපයෙන් පසු විවිද මාර්ග ඔස්සේ දියුණු වන්නට පටන් ගෙන තිබේ එබැවින් කෙටිකතාවේ මුල්බැස ගත ලක්ෂණ විග්‍රහ කිරීම හෝ ඊට නිර්වචන සැපයීම සාර්ථක ප්‍රතිපල ලැබිය හැකි උත්සහයක් නොවේ.
english (am/is/are)
am / is / are
positive
negative
positive
negative
- i'm cold. can you close the window, please?
- i'm 32 years old. my sister is 29
- my brother is very tall. he's a policeman
- john is afraid of dogs
- it's ten o'clock. you're late again
- ann and i are good friends
- your keys are on the table
- i'm tired but i'm not hungry
- tom isn't interested in politics. he's interested in music
- jane isn't at home at the moment. she's at work
- those people aren't English. they're Australian
- It's sunny today but it isn't warm
Wednesday, September 18, 2013
භුගොල විද්‍යාව (ජනාවාස)
ජනාවාස
ජනාවාසයක් යනු පාරසරික කටුක බැවින් මිදීමටත් වන සතුන්ගෙන් හා සොර සතුරන්ගෙන් ආරක්ෂාවීමට සාදා ගන්නා ඒකකය ජනාවාසයක් යනුවෙන් හදුන්වයි.
ජනාවාසයක මුලිකාංග
ජනාවාසයක මුලිකාංග 5කි.
ජනාවාස වර්දනයේ අවස්ථා
1. ආදී ශිලා යුගය > ගල් ගුහා > ගස් බෙන
2. සංචාරක එඩේර කර්මාන්ත > අර්ද නිවාස (කුඩාරම්)
3. නව ශිලා යුගය > ඉස්තිර නිවාස (ගොවිතැන, සත්ව පාලනය)
4. දියුණු නගර බිහිවීම කි,පු 4000-3500 අතර
* මෙසපොතෙයානු ශිෂ්ටාචාරය - ඉරසු
* ඉන්දුනිම්න ශිෂ්ටාචාරය - මොහන්දජරෝ හරප්පා
5. 17 වන සියවස (1750-1850) කාර්මික විප්ලවය ( නාගරික විප්ලවය යනුවෙන්ද හදුන්වයි. රැකියා සොයා නගරවලට ඇදි එම නිසා)
6. 20 වන සියවසේ සිට අද දක්වාම
* පුරවර
* නාගරික සමුහිත
* නගර යාය
ජනාවාස වර්ග
ජනාවාස වල පවත්නා විවිද ලක්ෂණ පදනම් කර ගෙන
ගැමිරික
ජන සන්කයවක් මිනුම් දණ්ඩක් සේ යොදා ගනු ලබන රටවල සංස්කෘතික හා ආර්ථික ක්‍රියාවලිය පදනම් කරගෙන නාගරික ජනාවාසයක සිටිය යුතු අවම ජන සන්කයා මට්ටම තීරණය කරයි.
කෙසේ වුවද වර්තමානයේ නගර වර්ගීකරණය මෙසේ තීරණය කරයි.
ජනසන්කයව නාගරික
20000 අඩු කුඩාගම
20000-100000 මද්යම නගර
100000-1000000 මහා නගර
1000000-10000000 මිලියන නගර
මිලියන 10 වැඩි දැවැන්ත නගර
මෙහි පවතින විශේෂත්වය වන්නේ සංවර්දනය වෙමින් පවතින රටවල් වලට හිමිවීමයි. ලෝකයේ නගර වර්දනය වීමේදී මිලියන වැඩි නගර
1920-24
1940-41
1960-113
1980-198
මෙවයින්ද වැඩි හරියක් තුන්වන ලෝකයේ රටවල් වල නගර වරදාන ප්‍රවනතාවය ඉහල අගයක් ගනී. 1950 නාගරික කලාප 10ක් වුවද 1990 දී එය 171ක් දක්වා වර්දනය විය එයින්ද වැඩි හරියක් චීනය සහ ඉන්දියාව හිමි කර ගනී 62% ටම වග කියයි.
ලෝකයේ නාගරික අකිර්ණ
1950දි
1. නිව් යෝර්ක් -12.3 (මිලියන)
2. ටෝකියෝ -11.3 "
1975දි
1. නිව් යෝර්ක් - 15.9 (මිලියන)
2. ටෝකියෝ - 26.6 "
3. මෙක්සිකෝ සිටි - 10.7 "
2007 දී 19ක් ද එය 2025 වන විට 26කි
පරිපාලන මිනුම් දඩු පදනම් කරගෙන නගර වර්ගීකරණ රටවල්
ශ්‍රී ලංකාව, ලිබියාව, පකිස්ථානය, හයිටි, ඇමරිකාව, එල් සැල්ව ඩොරය, දොමිනියම් ආණ්ඩු ක්‍රමය, කොස්ටරකා
වෙනත් මිනුම් දඩු යොදා ගනිමින් නගර වෙන්කර ගන්නා රටවල්
ජන සන්කයාව පදනම් කර ගැනීමේදී එහි ප්‍රදාන අවස්ථා 5ක් හදුනාගත හැක.
නගර සමුහිතය.
පුරවර කිහිපයක් ආසන්නව සම්බන්ද වී නගර සමුහිතයක් නිර්මාණය වේ. නගර සමුහිත වල ප්‍රදාන නාගරික කේන්ද්‍ර කිහිපයක් දක්නට ලැබේ. ඒවා satellite town ලෙස හදුන්වයි.
උදා :- ලන්ඩන් සමුහිතය
ලන්ශිකියාර් "
බර්මින් හෑන්ක් "
ලුවර් "
ජනාවාසයක් යනු පාරසරික කටුක බැවින් මිදීමටත් වන සතුන්ගෙන් හා සොර සතුරන්ගෙන් ආරක්ෂාවීමට සාදා ගන්නා ඒකකය ජනාවාසයක් යනුවෙන් හදුන්වයි.
ජනාවාසයක මුලිකාංග
ජනාවාසයක මුලිකාංග 5කි.
- මිනිසා
- සමාජය
- දැලිස්
- ආවරණ
- පරිසරය
ජනාවාස වර්දනයේ අවස්ථා
1. ආදී ශිලා යුගය > ගල් ගුහා > ගස් බෙන
2. සංචාරක එඩේර කර්මාන්ත > අර්ද නිවාස (කුඩාරම්)
3. නව ශිලා යුගය > ඉස්තිර නිවාස (ගොවිතැන, සත්ව පාලනය)
4. දියුණු නගර බිහිවීම කි,පු 4000-3500 අතර
* මෙසපොතෙයානු ශිෂ්ටාචාරය - ඉරසු
* ඉන්දුනිම්න ශිෂ්ටාචාරය - මොහන්දජරෝ හරප්පා
5. 17 වන සියවස (1750-1850) කාර්මික විප්ලවය ( නාගරික විප්ලවය යනුවෙන්ද හදුන්වයි. රැකියා සොයා නගරවලට ඇදි එම නිසා)
6. 20 වන සියවසේ සිට අද දක්වාම
* පුරවර
* නාගරික සමුහිත
* නගර යාය
ජනාවාස වර්ග
ජනාවාස වල පවත්නා විවිද ලක්ෂණ පදනම් කර ගෙන
- ග්‍රාමීය ජනාවාස
- නාගරික ජනාවාස
ග්‍රාමීය
- ආර්ථික කුශිකර්මන්තය වටා ( දීවර, ගොවිතැන්, සත්ව)
- ආර්ථික කටයුතු හින නොවීම
- ඇතැම් අය දිවිතික, ත්ව්තික අංශයේ රැකියාවල
- බිම් ප්‍රදේශ 2කි. ඉදිකළ හා ආර්ථික ප්‍රදේශ යනුවෙනි
- තාවකාලික හා අර්ද නිවාස. වර්තමානය වන විට එය අඩු වී ඉස්තාවර නිවාස ඇත
- ජන සන්කයව හා ජන ගණත්වය අඩු අතර නිවාස අතර බෞතික දුර වැඩිය
- සාමාජික සම්බන්දතා වැඩිය
නාගරික
- අදික ජනසංකයාවක් ඇත
- කාර්මික මුල් කරගෙන ඇත. කර්මාන්ත හා සේවා අංශයේ රැකියා වල බහුතරයක් ඇත.
- අද්‍යාපන, සෞක්‍ය, මාර්ග ජාල, යටිතල පහුසුකම්, වරයා, මුල්‍ය ආයතන, ඉදිකළ ප්‍රදේශ, විශාල ගොඩ නැගිලි අසීමිතව ඇත
- විවිද වූ ජනවර්ග ඇත. විවිද ආගම් ඇත.
- නිවාස අතර බෞතික දුර අඩුය
- සමාජ සම්බන්දත අඩුය
- රැකියා සදහා දෛනික සංචලතා වැඩිය
- ග්‍රාමයත් , නගරයත් ඇති ලක්ෂණ 2ම ඇත.
- නගරයේ රැකියාවල නිරත පිරිස් මෙහි ඇත.
- ජන සන්කයව මදයස්ත වේ.
- නාගරික තද බදය, පරිසර දුෂනයන්ගෙන් මිදීමට මෙහි පදිංචි වී සිටි.
ග්‍රාමීය ජනාවාස රටා
කිසියම් ප්‍රදශයක් තුල ගොඩනැගිලි පැතිරී තිබෙන රටාවන් අනුව හදුනාගන්නා රටාවන්ය.
1. ආකිර්ණ හෙවත් නයෂ්ටික ජනාවාස (පොකුරු)
- කිසියම් සිද්දියක් යටතේ ගොඩනැගිලි ඒකරාශී වී තිබීම.
- දකුණු හා අග්නිදිග ආසියානු රටවල වැඩිපුර දක්නට ඇත
- ලංකාවේ මහවැලි ජනාවාස
2. විකිරණ ජනාවාස
- ඉතා විශාල තනි පුත්ගල වගා බිම් ආශ්‍රිත වියාප්ත ඇත.
3. රේකිය ජනාවාස
- මහා මාර්ග, ඇල මාර්ග, ආදිය වටේ එක පෙලට විහිදී ඇති ජනාවාසයන්.
4. හුදකලා ජනාවාස
- ඇමසන්, කොංගෝ වනාන්තර ආශ්‍රිත, ස්ටෙප්ස් තෘණ බිම් ආශ්‍රිත හුදකලාව පිහිටුවා ගත ජනාවාස.
5. සැලසුම්ගත ජනාවාස.
- නාගරික තදබදයට විසදුමක් වශයෙන් නගරයෙන් පිටත හෝ ඇතුලත ඉදිකළ ජනාවාස (මහල් ගොඩනැගිලි, රජයේ ගොඩනැගිලි)
6. මංසන්දි ජනාවාස
- පාරවල් කිහිපයක් එක්වන තැන ඉදිවන ජනාවාස.
ග්‍රාමීය ජනාවාස වලින් නගර වෙනකොට හදුනාගැනීමේ නිර්ණායක
- ජන සන්කයව හා ජන ගණත්වය
- ආර්ථික කටයුතු / සේවා පහසුකම්
- කාර්යමය විවිඩත්වය
- මාර්ග දැලිස්
- පරිපාලන කාර්ය මිනුම් දඩු
එහෙත් බොහෝ රටවල් වලට එක සමාන නොවේ. බොහොමයක් රටවල මෙයින් ජන සන්කයව හා පරිපාලන කාර්ය මිනුම් දඩු බාවිතා කර හදුනා ගනී
ජන සන්කයවක් මිනුම් දණ්ඩක් සේ යොදා ගනු ලබන රටවල සංස්කෘතික හා ආර්ථික ක්‍රියාවලිය පදනම් කරගෙන නාගරික ජනාවාසයක සිටිය යුතු අවම ජන සන්කයා මට්ටම තීරණය කරයි.
ජනසන්කයව නාගරික
20000 අඩු කුඩාගම
20000-100000 මද්යම නගර
100000-1000000 මහා නගර
1000000-10000000 මිලියන නගර
මිලියන 10 වැඩි දැවැන්ත නගර
මෙහි පවතින විශේෂත්වය වන්නේ සංවර්දනය වෙමින් පවතින රටවල් වලට හිමිවීමයි. ලෝකයේ නගර වර්දනය වීමේදී මිලියන වැඩි නගර
1920-24
1940-41
1960-113
1980-198
මෙවයින්ද වැඩි හරියක් තුන්වන ලෝකයේ රටවල් වල නගර වරදාන ප්‍රවනතාවය ඉහල අගයක් ගනී. 1950 නාගරික කලාප 10ක් වුවද 1990 දී එය 171ක් දක්වා වර්දනය විය එයින්ද වැඩි හරියක් චීනය සහ ඉන්දියාව හිමි කර ගනී 62% ටම වග කියයි.
ලෝකයේ නාගරික අකිර්ණ
1950දි
1. නිව් යෝර්ක් -12.3 (මිලියන)
2. ටෝකියෝ -11.3 "
1975දි
1. නිව් යෝර්ක් - 15.9 (මිලියන)
2. ටෝකියෝ - 26.6 "
3. මෙක්සිකෝ සිටි - 10.7 "
2007 දී 19ක් ද එය 2025 වන විට 26කි
පරිපාලන මිනුම් දඩු පදනම් කරගෙන නගර වර්ගීකරණ රටවල්
ශ්‍රී ලංකාව, ලිබියාව, පකිස්ථානය, හයිටි, ඇමරිකාව, එල් සැල්ව ඩොරය, දොමිනියම් ආණ්ඩු ක්‍රමය, කොස්ටරකා
වෙනත් මිනුම් දඩු යොදා ගනිමින් නගර වෙන්කර ගන්නා රටවල්
ජන සන්කයාව පදනම් කර ගැනීමේදී එහි ප්‍රදාන අවස්ථා 5ක් හදුනාගත හැක.
- නගර
- පුරවර
- නාගරික සාමුහිතය
- නගර යාය
- දැවැන්ත නගර
පුරවර
පුරවරයක් යනු මද්‍යයේ පිහිට ඇති ප්‍රදාන නගරය වටා උපනගරයද එය වටා ගැමිරික කලාපය පිහිටා ඇත.
පුරවරයක් නිර්මාණය වීමට බලපාන සාදක
- ප්‍රදනතම සාදකය වන්නේ එදා යුරෝපයේ කාර්මික කරනයයි.
- ගම්බද රැකියා හිගය, ඉඩම් හිගය.
- සෞක්‍ය, අද්‍යාපනය,යටිතල පහසුකම්, ප්‍රවාහන ආදී පහසුකම් සොයා ඇදි යාම.
- ජලය, වරාය, ගුවන් තොටුපල, බැංකු, රක්ෂණ, මුල්‍ය ආයතන පිහිට තිබීම නිසා.
- මෙම සාදක වලට අමතරව නගර මද්‍යයේ ඇති පරිසර දුෂණය, නාගරික තද බදය, ඉඩම් හිගය, ඉඩම් වල මිල ඉහල යාම ආදී සාදක නිසා මිනිසුන් උප නගර වලට සංකෙන්දරණය වීම.
- මේ අනුව ක්‍රමයෙන් උප නගර වර්දනය වන විට ගැමිරික කලාපවලට සංක්‍රමණය වන අතර ගැමිරික කලාප වල ගැමි බව නැති කරමින් නාගරික ලක්ෂණ වැලද ගනී.
1990 දී පුරවර 366 කි. එයින් 153ක්ම ආසියාවේය.
ආසියාවේ විශාලම පුරවර ලෙස මුම්බායි, කල්කටා, ටෝකියෝ ය. වර්තමානයේදී කොලබ ද පුරවරයක ලක්ෂණ මතු කරයි.
සුවිශේෂම කරුණ වන්නේ එදා සංවර්දිත රටවල නගර නිව් යෝර්ක්, ලන්ඩන්, ටෝකියෝ නගර පරදවමින් ඉහල දැක්වූ නගර ඉදිරියට ඒමයි.
නගර සමුහිතය.
පුරවර කිහිපයක් ආසන්නව සම්බන්ද වී නගර සමුහිතයක් නිර්මාණය වේ. නගර සමුහිත වල ප්‍රදාන නාගරික කේන්ද්‍ර කිහිපයක් දක්නට ලැබේ. ඒවා satellite town ලෙස හදුන්වයි.
උදා :- ලන්ඩන් සමුහිතය
ලන්ශිකියාර් "
බර්මින් හෑන්ක් "
ලුවර් "
- ලන්ඩන් සමුහිතය 1824 km2 පැතිරී ඇත.
- විශාලතම සමුහිතය ලෙස සැලකෙන ලුවර් සමුහිතය 2500 km2 පැතිරී ඇත.
නගර යාය.
මෙමෙ සංකල්පය ඉදිරිපත් කලේ " jin godmaan" විසිනි. නගර සමුහිත කිහිපයක් එකට සම්බන්ද වන පරිදි නිර්මාණය වී ඇත.
විශාලම නගර යාය වොෂ් බෝෂ් නගර යයයි. එය ඊසාන දිග ඇමරිකාවේ වොෂින්ටනයේ සිට බෝශින්ටනය දක්වා 750 km දිගට විහිදී ඇත.
ඇමරිකාවේ ඇති චිප්ස් නගර යායද දැක්විය හැක. එය චිකාගෝ සිට පීටර්ස් බර්ග් දක්වා වියාප්තව ඇත.
Subscribe to:
Posts (Atom)